බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය

1.png
2.png
3.png
4.png
5.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රිකයේ අත්තනගල්ල කොට්ඨාසයේ වැලිකඩමුල්ල ග්‍රාම නිළධාරි කොට්ඨාසයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත. ජාතික මට්ටමේ විභාග ලෙස 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය හා 11 ශ්‍රේණිය අ.පො.ස. (සා.පෙළ) විභාග සඳහා වාර්ෂිකව සිසුන් ඉදිරිපත්වන අතර ප්‍රතිඵලද සාපේක්ෂව ප්‍රශස්ථ මට්ටමක පවතී.

මනුෂ්‍යත්වය අගයන නිර්මාණශීලී පරිසර හිතකාමි පුරවැසියෙකු බිහි කිරිම අප දැක්මයි.

දැක්ම

සහ

මෙහෙවර

නව සහශ්‍රයේ අභියෝගවලට මුහුණ දෙමින් මිනිසාට සේවය කිරිමේ ශක්තියෙන් හෙබි නිර්මාණශීලී විනයගරුක පරිසර හිතකාමී දූ පුතුන් රටට දායාද කිරීම අපේ මෙහෙවරයි.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය