බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය

InnerPageSlider.png
InnerPageSlider.png

ජය දද බදවා නිති සැරදේවා

වැලිකඩමුලු අප විදුහල් මාතා

පුදමු බැතිනි සැවොමා.......... //

අපි වෙමු ඔබගේ සිසු දරු දැරියන්

හෙළ දැය පොබයන දිවි සුර විරුවන් //

ශිල්ප කලා නෙක විද්‍යා දරමින්

එක්ව නගමු කිතු ගොස වඩවා //

ජය දද බදවා නිති සැරදේවා

වැලිකඩමුලු අප විදුහල් මාතා

පුදමු බැතිනි සැවොමා.......... //

බොදු බැති ගුණ දම් සුසිරිත සේ නෙක

සදා රකිමු ජීවන ආලෝකය //

හෙල පඩුවන් වී ලොව ජය ගන්නට

එක්ව දිරිය ගනිමු සැවොමා //

ජය දද බදවා නිති සැරදේවා

වැලිකඩමුලු අප විදුහල් මාතා

පුදමු බැතිනි සැවොමා.......... //