බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය

InnerPageSlider.png
InnerPageSlider.png

Latest News

පාසල් වැට පිළිසකර කෙරේ.

පාසල් වැට පිළිසකර කිරීමේ ශ්‍රමදානයක් 2024.09.01 සහ 2024.09.08 යන දිනයහි දී දෙමාපියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණි.

පාසල් ගොඩනැගිලි සිතුවමින් අලංකරණය කෙරේ.

පාසල් ගොඩනැගිලි බිතු සිතුවමින් අලංකරණය කිරීමේ වැඩසටහනක් මේ දින වල ක්‍රියාත්මක කෙරේ.