බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය

InnerPageSlider.png
InnerPageSlider.png

දැක්ම

සහ

මෙහෙවර

මනුෂ්‍යත්වය අගයන නිර්මාණශීලී පරිසර හිතකාමි පුරවැසියෙකු බිහි කිරිම අප දැක්මයි.

නව සහශ්‍රයේ අභියෝගවලට මුහුණ දෙමින් මිනිසාට සේවය කිරිමේ ශක්තියෙන් හෙබි නිර්මාණශීලී විනයගරුක පරිසර හිතකාමී දූ පුතුන් රටට දායාද කිරීම අපේ මෙහෙවරයි.