බප/ගම්/වැලිකඩමුල්ල කනිෂ්ඨ විද්‍යාලය

InnerPageSlider.png
InnerPageSlider.png
කුරහන් නර්තනයට කලාප මට්ටමේ ප්‍රථමස්ථානය.

කුරහන් නර්තනයට කලාප මට්ටමේ ප්‍රථමස්ථානය.

අප විද්‍යාලීය නර්තන අංශයේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද කුරහන් නර්තනයට ප්‍රථමස්ථානය හිමි වී ඇත.

2024 සමස්ථ ලංකා පාසල් නර්තන තරගාවලියේ කලාප මට්ටමේ තරඟවල දී අප විද්‍යාලීය නර්තන අංශයේ සිසුන් විසින් ඉදිරිපත් කරන ලද කුරහන් නර්තනයට ප්‍රථමස්ථානය හිමි වී ඇත.